Tuesday, December 22, 2020
ලොව ලොකුම අලියා එල්ලා මැරීම
Sunday, December 20, 2020
මිනිසුන් ධනවතුන් කල අහඹු සිදුවීම් 10ක්
හර්ට්ෆෝර්ඩ්ෂයර් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යා මහාචාර්ය රිචඩ් වයිස්මන්ට අනුව, මෙම සරල මූලධර්ම හතර අනුගමනය කිරීමෙන් මිනිසුන්ට තමන්ගේ වාසනාව සොයා ගත හැකිය:
- සම්බන්ධතා ඇති කරගන්න, සැහැල්ලුවෙන් සිටින්න, සහ නව අවස්ථාවන්ට විවෘත වන්න.
- ඔබේ සහජ නුවණ සහ ඉව විශ්වාස කරන්න.එයට සවන් දෙන්න.
- වාසනාව බලාපොරොත්තු වන්න.
- විවිධ මනෝවිද්‍යාත්මක ශිල්පීය ක්‍රම උපයෝගී කර ගනිමින් අවාසනාව මගහරින්න.
හිතාමතා හෝ එසේ නැතිව හෝ , ඔවුන්ගේ ජීවිත කාලය තුළදී මෙම මූලධර්ම අනුගමනය කර සුපිරි ධනවතුන් බවට පත් වූ පුද්ගලයින් විසින් කරන ලද වාසනාවන්ත සොයාගැනීම් හෙළ රහස් හි අපි ඔබට අද ඉදිරිපත් කරන්න සිතුවා.
Friday, December 11, 2020
වෙනිසියුලාවේ පිහිටි සිත් ඇදගන්නා දෙවියන්ගේ නිවස
පුරාණයේ පිටසක්වල ජීවින් මෙලොවට පැමිණි බව බොහෝ දෙනෙක් විශ්වාස කරන කරුණක්.ඔවුන්, ඔවුන්ගේ යානා නවතා තැබීමට සහ ගොඩ බෑමට භාවිතා කල ස්ථාන ලෙස සැලකෙන ස්ථාන රැසක් ලොව පුරා විසිරී පවතිනවා.රොරයිමා කන්ද එවන් එක් ස්ථානයක්.
ඇතැමෙකු විසින් මෙම හැඩය සොබාදහමේ නිර්මාණයක් ලෙස විශ්වාස කලත් තවත් බොහෝ දෙනෙකු පෙන්වා දෙන්නේ මෙතරම් නිවැරදිව මෙවන් හැඩයක් නිර්මාණය වීම අහම්බයක් විය නොහැකි බවයි.
Thursday, December 10, 2020
වැලි කතරේ පොලොව පලාගෙන මතු වු යෝධ අත
අටකාමා කාන්තාරයේ භූමි ස්වභාවය ලෝකයේ වෙනත් කිසිදු ස්ථානයක දක්නට නැත. නාසා විද්‍යාඥයන් පවා සිතන්නේ මේ කාන්තාරය බිහිවන්නට ඇත්තේ අඟහරු ග්‍රහයාගේ යම් සම්බන්ධතාවක් මත බවයි. එනිසා අඟහරු ග්‍රහයා මතට යැවීම ට මිනිසා නිර්මාණය කරන රෝවර් යානා මුලින්ම අත්හදා බලන්නේ මේ පස මත ය. එහි මුදු වැලි ඩූන විසින් අමුතුම ආකාරයේ වාලුකා තරංග බිහිකරමින්, පෘථිවිය මත ජීවත් වීමට අසීරුම පරිසර තත්වයන් නිර්මාණය කරයි.
සැතපුම් 19,000 කින් සමන්විත පෑන් ඇමරිකානු අධිවේගී මාර්ගය හරහා අටකාමා කාන්තාරය පසුකර යන විට ඕනෑම කෙනෙක් ලෙහෙසියෙන් මං මුළා විය හැකිය. අවධානය බිඳී යා හැකිය. ගමන යන්නේ රාත්‍රී කාලයේ නම් තත්වය වඩාත් දරුණු වෙයි. ඒ, රෑ අහස සිසාරා පායන දහස් සංඛ්‍යාත වූ තරු රටා විසින් අසාමාන්‍යම වූ දසුනක් මවන නිසාය. තමන් සිටින්නේ පිටසක්වළ යැයි ද කෙනෙකුට විටෙක මෙහිදී සිතී යා හැකිය.ඔය අතරේ අති අසාමාන්‍ය යෝධ අතක් කාන්තාරය මැදින් හමු වේ. ඒ අත, පොළොව පළාගෙන මතු වී දහස් තරු රටා මවන අහස වෙත දිගු වී තිබේ. හරියට, බලාපොරොත්තු බිඳී ගිය අයෙක්, අවසන් වතාවටත් අහස දෙසට අත දිගු කර උදව් ඉල්ලා සිටිනවා වැනිය.Wednesday, December 9, 2020
අපේ සිරුරේ සිදුවන අපි නොදන්නා අරුම පුදුම දේවල් 11 ක්
Monday, December 7, 2020
හතුරෙක්වත් යන්න හොඳ නැති ලෝකයේ දරුණුතම සිරගෙවල්
හතුරෙක්වත් යන්න හොඳ නැති ලෝකයේ දරුණුතම සිරගෙවල්
Sunday, December 6, 2020
රජ පවුල්වල ඉන්න නිළියන්ටත් වඩා ලස්සන සුරූපිණියන් 10ක්
රජ පවුල්වල ඉන්න නිළියන්ටත් වඩා ලස්සන සුරූපිණියන් 10ක්
වීඩියෝව බලන්න මෙතන ඔබන්න
ධනවත්කම, සමාජ තත්වය,මනා පෞරුෂත්වය, ප්‍රසිද්ධිය සහා ඒ සැමටම ඉහළින් සුරූපීබව සහා රාජකීය පවුලකට නෑකම් කීම මේ සෑම ලක්ෂණයක්ම එක් අයෙකුට පිහිටන්නේ ඉතා දුර්ලභවයි. නමුත්, එය විය නොහැක්කක් නොවේ. රාජකීය පවුල් වලට අයත් එවන් අතිශය ආකර්ෂණීය රූපලක්ෂණයක් සහිත සුරුපිණීයන් ගැනයි අද අපේ අවධානය. සුරුපීණියන් වීම නිසාත් රජ පවුලකට නෑකම් කීම නිසාත් ලොව අතිශය ජනප්‍රිය කාන්තා පෞරුෂයන් ලෙස හැඳින්වෙන්නේ මෙන්න මේ අයයි.
Friday, December 4, 2020
තම ස්වාමිපුරුෂයින් මරා ආහාරයට ගත් බිරින්දෑවරු
තම ස්වාමිපුරුෂයින් මරා ආහාරයට ගත් බිරින්දෑවරු
සමහර හස්බන්ඩ්ලට තමන්ගෙ වයිෆ්ට මල් තියල වඳින්නත් හිතෙන්න පුළුවන් මේ ලිපිය කියෙවුවට පස්සේ. ඒ වගේම සමහර වයිෆ්ලා “තමුසෙටත් හම්බවෙන්න තිබ්බේ මේ වගේ ගෑණියෙක්ව… අපි හොඳ වැඩියි” කියලා හස්බන්ඩ්ව ටැග් කරලා මේ ලිපිය ෂෙයාර් කරන්නත් ඉඩ තියනවා. හරි, ඒ කතා පැත්තකින් තියලා අපි දැන් කියවලා බලමු ලෝකයේ අමානුෂිකම බිරින්දෑවරුන් ගැන
Thursday, December 3, 2020
කොරෝනා ලෝකය පාලනය කරන්න නිපදවූ වෛරසයක් බව හෙළිවේ- මහ මොලකරු බිල් ගේට්ස් ලු
කොරෝනා ලෝකය පාලනය කරන්න නිපදවූ වෛරසයක් බව හෙළිවේ- මහ මොලකරු බිල් ගේට්ස් ලු
ලොව පුරා ඉතා සීඝ්රයෙන් පැතිර යමින් පවතින කොවිඩ්-19 වෛරසය මිනිසා විසින් සෑදුවක් ද යන සැකය දැන් දැන් අප කා තුළත් පැන නැගෙමින් පවතී..
ඒ පිළිබඳව කරුණු සොයමින් සිටි මට, Dr.James Fetzer විසින් 2020/09/30 වන දින principia-scientific.com නම් වෙබ් අඩවියේ පළ වූ ඇඟ ලොමු දැහැ ගැන්වෙන ලිපියක් හමුවිය..
එම ලිපියේ සම්පූර්ණ සිංහල පරිවර්රතුරු පිපාසිත ඔබ වෙත ගෙන එමින් එය අවසානය තෙක් ම ඉතා විචාරශීලිව කියවන මෙන් ඉල්ලා සිටී