පුරාණයේ පිටසක්වල ජීවින් මෙලොවට පැමිණි බව බොහෝ දෙනෙක් විශ්වාස කරන කරුණක්.ඔවුන්, ඔවුන්ගේ යානා නවතා තැබීමට සහ ගොඩ බෑමට භාවිතා කල ස්ථාන ලෙස සැලකෙන ස්ථාන රැසක් ලොව පුරා විසිරී පවතිනවා.රොරයිමා කන්ද එවන් එක් ස්ථානයක්.
ගයනාවටත්, වෙනිසියුලාවටත් මායිම්ව බ්‍රසීලයේ පිහිටන මෙම කන්ද එහි හැඩය නිසාම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තක්.මෙම හැඩයට හේතු වන්නේ එහි මතුපිට පිහිටන ඝනකාභ හැඩයක් ඇති විශාල පාශානය නිසා.
ඇතැමෙකු විසින් මෙම හැඩය සොබාදහමේ නිර්මාණයක් ලෙස විශ්වාස කලත් තවත් බොහෝ දෙනෙකු පෙන්වා දෙන්නේ මෙතරම් නිවැරදිව මෙවන් හැඩයක් නිර්මාණය වීම අහම්බයක් විය නොහැකි බවයි.
ඇතැමෙකු විසින් මෙම හැඩය සොබාදහමේ නිර්මාණයක් ලෙස විශ්වාස කලත් තවත් බොහෝ දෙනෙකු පෙන්වා දෙන්නේ මෙතරම් නිවැරදිව මෙවන් හැඩයක් නිර්මාණය වීම අහම්බයක් විය නොහැකි බවයි.
No comments:
Post a Comment