ලෝකයේ මිනිසුන්ගෙන් 5%කගේ පමණක් දක්නට ඇති සුවිශේෂි ලක්ෂණ 10ක්,
මිනිස්සු කවුරුත් එක වගෙයි, ඇඟේ දුවන්නේ එකා රතු පාට ලේ. නමුත් ලෝකෙ කිසිම මිනිස්සු දෙන්නෙක්ට එක සමාන ඇඟිලි සළකුණු පිහිටන්නේ නෑ. ඒ වගේම කන්, ඇස් ආදියත් එකිනෙකාට මුළුමනින්ම පාහෙ වෙනස් වෙනවා.
ස්වභාවධර්මය අනුව මිනිසා හෝ අනික් සතුන් ඇති වීමේ ජීව ක්‍රියවලිය ඉතාම විශ්මයජනකයි, එහි ගැඹුරු විද්‍යාත්මකමානයන් තවමත් නූතන විද්‍යාවට හෝ දර්ශනයට හසුවෙලා නැහැ. ඒ වගේම මේ ක්‍රියාවලින් මැෂින් එකක ක්‍රියාවලියකට සමාන කරන්න බැරි හේතු ගොඩක් තියෙනවා. ඉන් එකක් තමයි මේ ක්‍රියාවලිය හරහා ඇති වන ජීවින් එකිනෙකට වෙනස් වන සුවිශේෂතා සහිත වීම. අපි අද ඔබට ඉදිරිපත් කරන්නේ ඒ වගේ ලෝකේ ඉතාම සුළු ප්‍රතිශතයක මිනිසුන් අතර විතරක් දක්නට ලැබෙන දුර්ලභ ශරීර තත්වයන් 10ක් ගැන විස්තරයි.
No comments:
Post a Comment