ලෝකෙ පුරා මිනිසුන්ගේ අමුතුම විනෝදාංශ
මෙයට අදාල වීඩියෝ එක නරබන්න මෙතන ඔබන්න
විනෝදාංශ කියන්නෙ අපි කවුරුත් නිදහස් වෙලාවට කරන හිතට සතුටක් ගේන ක්රියාකාරකමක්. පොත් පත් කියවීම, චිත්රපට බැලීමේ ඉඳන් දුර ගමන් බිමන්, කඳු නැගීම වගේ දේවල් වෙනකං එක එක අයගේ විනෝදාංශයන් වෙනස් වෙනවා. හැබැයි විනෝදාංශ කියලා අදහගන්න බැරි අමුතු දේවල් කරන මිනිස්සුත් මේ ලෝකේ ඉන්නව. මේ කියන්න යන්නෙ අන්න ඒ වගේ ලෝකේ පුරා මිනිස්සු නිදහස් වෙලාවල් ගත කරන්න හොයාගෙන තියෙන අමුතුම විනෝදාංශ ටිකක් ගැනයි. හැබැයි මේවයින් බොහොමයක් අපිට උත්සහ කරලා බලන්නනම් හොඳ ඒව නෙමෙයි හොඳේ.
No comments:
Post a Comment