Thursday, November 19, 2020

 ස්නානයෙදී ඔබ මුලින්ම පිරිසිදු කරන අවයවයෙන් කියවෙන ඔබේ පෞර්ෂත්වය 

අපි සියල්ලෝම වාගේ නිරෝගීමත්ව පිරිසිදුව හා ලස්සනට අපගේ ශරීරය පවත්වා ගැනීමට වැඩි කැමැත්තක් දක්වමු. ඒ සඳහා අපි හැමදෙනාම වාට එක් වතාවක් හෝ පිරිසිදු ජලයෙන් ස්නානය කිරීම හෝ ඇඟ සේදීම සිදුකරමු.


මෙයට සම්බන්ධ වීඩියෝ නරබන්න මෙතන ඔබන්න 


බොහෝ දෙනා සිතන්නේ දියනෑම මගින් සිදුවන්නේ අපගේ බාහිර රූපය ලස්සන වීමක්, පිරිසිදු වීමක් පමණක් යැයි කියායි. ස්නානය කිරීම මගින් අපගේ ශරීරයට සිදුවන හොඳ දේ ගැන ඔබ සමහරක් විට නොදන්නා සැගවුණු කරුණු කාරණා ඇත.

සියලූ දෙනාම පුරුද්දක් ලෙසින් ස්නානය කළද සමහරුන් උදේ අවදි වූ සැනින් ස්නානය කරති. තවත් සමහරෙක් රාත්‍රියේද, තවකෙකු හැන්දෑ වරුවේ ද ස්නානය කරති. එය තමන් කරන රක්ෂාව, තමාගේ සෞඛ්‍ය තත්ත්වය මත රඳා පවතියි. එම නිසා නියමිත වෙලාවකදී ස්නානය කළ යුතුයි යැයි කියා තහංචි පැනවීම ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක් වේ.

වර්තමාන සමාජයේ බොහෝදෙනා සීතල වතුරෙන් මෙන්ම මඳ රස්නයක් ඇති වතුරෙන්ද ස්නානය කිරීමට පුරුදුව ඇත. ඇල් ජලයෙන් නෑවද උණු ජලයෙන් නෑවද එම අවස්ථා දෙකේදීම අපගේ ශරීරයට සැලසෙන වාසි කන්දරාවක් ඇත.


No comments:

Post a Comment