අමුතු පුරුදු තිබෙන ලෝක නායකයන් දහ දෙනෙක්
සම්පූර්ණ දර්ශන සහිත වීඩියෝව නරබන්න මෙතැනින්
මෙයට අදාල වීඩියෝව නරබන්න මෙතන ඔබන්න
ඕනෑම පුද්ගලයෙකුට තමන්ටම ආවේණික වූ අමුතු ගති සිරිත් තිබෙනවා. මේවා බොහෝවිට සිරිතකට වඩා ඇබ්බැහි වීමක් හෝ පුරුද්දක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒවා කාලයක් තිස්සේ කිරීමෙන් ඒවා අපට සාමාන්‍ය දෙයක් ලෙස දැනුනත් අප අවට සිටින අයට ඒවා අමුතු දෙයක් ලෙස පෙනීමට පුළුවන්. එවන් පුරුදු ඇතිවීමට හේතුව විවිධාකාර වෙන්න පුළුවන්. කාලයක් තිස්සේ ඒවා කරගෙන යාමෙන් ඒ පුරුදු ඇතිවීමට හේතු වූ සිදුවීමත් සමහරවිට අමතක වී යනවා පමණක් නොවේ අපට නොදැනුවත්වම ඒවා නිතරම කෙරෙනවා. අපි මේ ලිපියෙන් කියන්න යන්නේ ලෝකයේ ප්‍රසිද්ධ නායකයන් කිහිප දෙනෙකුගේ ඒ ආකාරයේ අමුතු පුරුදු කිහිපයක්.
No comments:
Post a Comment