Tuesday, December 22, 2020

ලොව ලොකුම අලියා එල්ලා මැරීම

 


අද ලෝකයේ බලවත්ම රට ලෙස වර්තමානයේ අවිවාදයෙන්ම පිළිගැනෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය හෙවත් ඇමෙරිකාවයි.එම ඇමෙරිකාවේ “ටෙනෙසි” නමින් එක්තරා ප්‍රාන්තයකි. මෙම ටෙනෙසි ප්‍රාන්තයේ “කින්ග්ස්පොට්” නම් එක්තරා නගරයක් වෙයි. එම නගරවැසියෝ වාර්ෂිකව අපූරු සල්පිලක් පවත්වන අතර එහිදී වැඩිපුර දක්නට ලැබෙන්නේ “ෆයිබර්ග්ලාස්”වලින් තැනූ ඇත් රූපයි. 

ඔවුහු එම සල්පිල හරහා ඇත් රූ විකුණති. නගරවැසියෝ එම ඇත් රූප විකුණමින් ලැබෙන ආදායම ලබාගන්නේ නැත.ඔවුන් ඒ ලැබෙන මුදල කෙළින්ම ඇමෙරිකාවේ “ටෙනෙසි” ප්‍රාන්තයේ ඉදිකර ඇති “හෝහෙන්වෝල්ඞ්” නම් අලි අනාථාගාරයට පරිත්‍යාග කරනු ලැබෙයි. අප එම සංවේදී කතාවෙන් මෙම ලිපිය ඇරඹුවේ එක්තරා සුවිශේෂී හේතුවක් නිසාය. එය නම් අප ඉහතින් කී “හෝහෙන්වෝල්ඞ්” නම් වූ අලි අනාථාගාරයට මුදල් පරිත්‍යාග කරන ඇමෙරිකාවේ ටෙනෙසි ප්‍රාන්තයේ නගරවැසියෝම ලෝකයේ පළමු වතාවට සද්දන්ත ඇතින්නකට මරණ දඬුවම නියම කර එම ඇතින්නව ප්‍රසිද්ධියේ එල්ලා මැරීමයි. දැන් එම සිදුවීම සිදුවී වසර සියයද ඉක්මවා තිබේ


Sunday, December 20, 2020

මිනිසුන් ධනවතුන් කල අහඹු සිදුවීම් 10ක්

 

හර්ට්ෆෝර්ඩ්ෂයර් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යා මහාචාර්ය රිචඩ් වයිස්මන්ට අනුව, මෙම සරල මූලධර්ම හතර අනුගමනය කිරීමෙන් මිනිසුන්ට තමන්ගේ වාසනාව සොයා ගත හැකිය:

  1. සම්බන්ධතා ඇති කරගන්න, සැහැල්ලුවෙන් සිටින්න, සහ නව අවස්ථාවන්ට විවෘත වන්න.
  2. ඔබේ සහජ නුවණ සහ ඉව විශ්වාස කරන්න.එයට සවන් දෙන්න.
  3. වාසනාව බලාපොරොත්තු වන්න.
  4. විවිධ මනෝවිද්‍යාත්මක ශිල්පීය ක්‍රම උපයෝගී කර ගනිමින් අවාසනාව මගහරින්න.

වීඩියෝව නරබන්න මෙතන ඔබන්න

හිතාමතා හෝ එසේ නැතිව හෝ , ඔවුන්ගේ ජීවිත කාලය තුළදී මෙම මූලධර්ම අනුගමනය කර සුපිරි ධනවතුන් බවට පත් වූ පුද්ගලයින් විසින් කරන ලද වාසනාවන්ත සොයාගැනීම් හෙළ රහස් හි අපි ඔබ‍ට අද ඉදිරිපත් කරන්න සිතුවා.

Friday, December 11, 2020

වෙනිසියුලාවේ පිහිටි සිත් ඇදගන්නා දෙවියන්ගේ නිවස

 

පුරාණයේ පිටසක්වල ජීවින් මෙලොවට පැමිණි බව බොහෝ දෙනෙක් විශ්වාස කරන කරුණක්.ඔවුන්, ඔවුන්ගේ යානා නවතා තැබීමට සහ ගොඩ බෑමට භාවිතා කල ස්ථාන ලෙස සැලකෙන ස්ථාන රැසක් ලොව පුරා විසිරී පවතිනවා.රොරයිමා කන්ද එවන් එක් ස්ථානයක්.

විඩියෝ නරබන්න මෙතන ඔබන්න

ගයනාවටත්, වෙනිසියුලාවටත් මායිම්ව බ්‍රසීලයේ පිහිටන මෙම කන්ද එහි හැඩය නිසාම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තක්.මෙම හැඩයට හේතු වන්නේ එහි මතුපිට පිහිටන ඝනකාභ හැඩයක් ඇති විශාල පාශානය නිසා.
ඇතැමෙකු විසින් මෙම හැඩය සොබාදහමේ නිර්මාණයක් ලෙස විශ්වාස කලත් තවත් බොහෝ දෙනෙකු පෙන්වා දෙන්නේ මෙතරම් නිවැරදිව මෙවන් හැඩයක් නිර්මාණය වීම අහම්බයක් විය නොහැකි බවයි.

Thursday, December 10, 2020

වැලි කතරේ පොලොව පලාගෙන මතු වු යෝධ අත

 


වීඩියෝව බලන්න මෙතන ඔබන්න

අටකාමා කාන්තාරයේ භූමි ස්වභාවය ලෝකයේ වෙනත් කිසිදු ස්ථානයක දක්නට නැත. නාසා විද්‍යාඥයන් පවා සිතන්නේ මේ කාන්තාරය බිහිවන්නට ඇත්තේ අඟහරු ග්‍රහයාගේ යම් සම්බන්ධතාවක් මත බවයි. එනිසා අඟහරු ග්‍රහයා මතට යැවීම ට මිනිසා නිර්මාණය කරන රෝවර් යානා මුලින්ම අත්හදා බලන්නේ මේ පස මත ය. එහි මුදු වැලි ඩූන විසින් අමුතුම ආකාරයේ වාලුකා තරංග බිහිකරමින්, පෘථිවිය මත ජීවත් වීමට අසීරුම පරිසර තත්වයන් නිර්මාණය කරයි.

සැතපුම් 19,000 කින් සමන්විත පෑන් ඇමරිකානු අධිවේගී මාර්ගය හරහා අටකාමා කාන්තාරය පසුකර යන විට ඕනෑම කෙනෙක් ලෙහෙසියෙන් මං මුළා විය හැකිය. අවධානය බිඳී යා හැකිය. ගමන යන්නේ රාත්‍රී කාලයේ නම් තත්වය වඩාත් දරුණු වෙයි. ඒ, රෑ අහස සිසාරා පායන දහස් සංඛ්‍යාත වූ තරු රටා විසින් අසාමාන්‍යම වූ දසුනක් මවන නිසාය. තමන් සිටින්නේ පිටසක්වළ යැයි ද කෙනෙකුට විටෙක මෙහිදී සිතී යා හැකිය.ඔය අතරේ අති අසාමාන්‍ය යෝධ අතක් කාන්තාරය මැදින් හමු වේ. ඒ අත, පොළොව පළාගෙන මතු වී දහස් තරු රටා මවන අහස වෙත දිගු වී තිබේ. හරියට, බලාපොරොත්තු බිඳී ගිය අයෙක්, අවසන් වතාවටත් අහස දෙසට අත දිගු කර උදව් ඉල්ලා සිටිනවා වැනිය.

Wednesday, December 9, 2020

අපේ සිරුරේ සිදුවන අපි නොදන්නා අරුම පුදුම දේවල් 11 ක්

 



Monday, December 7, 2020

හතුරෙක්වත් යන්න හොඳ නැති ලෝකයේ දරුණුතම සිරගෙවල්

 හතුරෙක්වත් යන්න හොඳ නැති ලෝකයේ දරුණුතම සිරගෙවල්



වැලිකඩ බන්ධනාගාර තාප්පයේ ගහල තියෙනවා “සිරකරුවෝද මනුෂ්‍යයෝය” කියලා. ලංකාවේ බන්ධනාගාර පාලනාධිකාරී වලට ඒ සිතිවිල්ල හෝ තියෙන නමුත් සමහර රටවල බන්ධනාගර තියෙනවා සිරකරුවෝ තිරිසන් සතුන් කියලා හිතාගෙන ඉන්න. ඒ සිරගෙවල් වලට “මිහිපිට අපායවල්” කියලා කියනවා ඇරෙන්න වෙන හඳුන්වන්න ක්‍රමයක් නම් එන්නෙ නෑ මතකයට. අපි බලමු එහෙමනම් ලෝකයේ දරුණුතම සිරගෙවල් මොනවද කියලා.


Sunday, December 6, 2020

රජ පවුල්වල ඉන්න නිළියන්ටත් වඩා ලස්සන සුරූපිණියන් 10ක්

 

රජ පවුල්වල ඉන්න නිළියන්ටත් වඩා ලස්සන සුරූපිණියන් 10ක්

Friday, December 4, 2020

තම ස්වාමිපුරුෂයින් මරා ආහාරයට ගත් බිරින්දෑවරු

තම ස්වාමිපුරුෂයින් මරා ආහාරයට ගත් බිරින්දෑවරු 


සමහර හස්බන්ඩ්ලට තමන්ගෙ වයිෆ්ට මල් තියල වඳින්නත් හිතෙන්න පුළුවන් මේ ලිපිය කියෙවුවට පස්සේ. ​ඒ වගේම සමහර වයිෆ්ලා “තමුසෙටත් හම්බවෙන්න තිබ්බේ මේ වගේ ගෑණියෙක්ව… අපි හොඳ වැඩියි” කියලා හස්බන්ඩ්ව ටැග් කරලා මේ ලිපිය ෂෙයාර් කරන්නත් ඉඩ තියනවා. හරි, ​ඒ කතා පැත්තකින් තියලා අපි දැන් කියවලා බලමු ලෝකයේ අමානුෂිකම බිරින්දෑවරුන් ගැන

Thursday, December 3, 2020

කොරෝනා ලෝකය පාලනය කරන්න නිපදවූ වෛරසයක් බව හෙළිවේ- මහ මොලකරු බිල් ගේට්ස් ලු

 

කොරෝනා ලෝකය පාලනය කරන්න නිපදවූ වෛරසයක් බව හෙළිවේ- මහ මොලකරු බිල් ගේට්ස් ලු

ලොව පුරා ඉතා සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින කොවිඩ්-19 වෛරසය මිනිසා විසින් සෑදුවක් ද යන සැකය දැන් දැන් අප කා තුළත් පැන නැගෙමින් පවතී..

ඒ පිළිබඳව කරුණු සොයමින් සිටි මට, Dr.James Fetzer විසින් 2020/09/30 වන දින principia-scientific.com නම් වෙබ් අඩවියේ පළ වූ ඇඟ ලොමු දැහැ ගැන්වෙන ලිපියක් හමුවිය..

එම ලිපියේ සම්පූර්ණ සිංහල පරිවර්රතුරු පිපාසිත ඔබ වෙත ගෙන එමින් එය අවසානය තෙක් ම ඉතා විචාරශීලිව කියවන මෙන් ඉල්ලා සිටී

වීඩියෝව මෙතැනින්



Friday, November 27, 2020

ලෝකෙ පුරා මිනිසුන්ගේ අමුතුම විනෝදාංශ

 ලෝකෙ පුරා මිනිසුන්ගේ අමුතුම විනෝදාංශ





මෙයට අදාල වීඩියෝ එක නරබන්න මෙතන ඔබන්න

විනෝදාංශ කියන්නෙ අපි කවුරුත් නිදහස් වෙලාවට කරන හිතට සතුටක් ගේන ක්‍රියාකාරකමක්. පොත් පත් කියවීම, චිත්‍රපට බැලීමේ ඉඳන් දුර ගමන් බිමන්, කඳු නැගීම වගේ දේවල් වෙනකං එක එක අයගේ විනෝදාංශයන් වෙනස් වෙනවා. හැබැයි විනෝදාංශ කියලා අදහගන්න බැරි අමුතු දේවල් කරන මිනිස්සුත් මේ ලෝකේ ඉන්නව. මේ කියන්න යන්නෙ අන්න ඒ වගේ ලෝකේ පුරා මිනිස්සු නිදහස් වෙලාවල් ගත කරන්න හොයාගෙන තියෙන අමුතුම විනෝදාංශ ටිකක් ගැනයි. හැබැයි මේවයින් බොහොමයක් අපිට උත්සහ කරලා බලන්නනම් හොඳ ඒව නෙමෙයි හොඳේ.

Thursday, November 26, 2020

මේ විදිහේ අමුතු සුවඳවලින් යුතු සුවඳ විලවුන් ලෝකේ තිය​න බව දැනන් හිටියද?

මේ විදිහේ අමුතු සුවඳවලින් යුතු සුවඳ විලවුන් ලෝකේ තිය​න බව දැනන් හිටියද?


පර්ෆියුම්, එහෙමත් නැත්නම් සුවඳ විලවුන් කිවුවම අපේ මතකයට එන සුවඳවල් බොහොමයක් මල් සුවඳ, පළතුරු සුවඳ ආදී සුවඳවලින් හෝ ඒවායේ එකතුවෙන් සෑදුණු ඒවා. අපි නිතර දකින, භාවිතා කරන සුවඳ විලවුන් වල තත්ත්වේ එහෙම වුණාට ලෝකේ ගත්තහම අමුතු අමුතු සුවඳ ගෙනෙන සුවඳ විලවුන් අපිට දකින්න ලැබෙනවා. මේ කියන්නේ ඒ විදිහේ අමුතු සුවඳ තියන සුවඳ විලවුන් වර්ග 7ක් ගැන.

Tuesday, November 24, 2020

Monday, November 23, 2020

Sunday, November 22, 2020

ලොවක් රැවටූ ප්‍රසිද්ධියට පත් පින්තූර රාමු පෙලක්

 ලොවක් රැවටූ ප්‍රසිද්ධියට පත් පින්තූර රාමු පෙලක්








එම පින්තූර පෙල ඇතුලත් වීඩියෝව නරබන්න මෙතන ඔබන්න

අන්තර්ජාලයේ දකින්න ලැබෙන දේවල් වල සත්‍ය අසත්‍යභාවය හොයාගන්න එක ලේසි වැඩක් නෙවෙයි. ඇත්ත වගේ පෙනෙන බොරුත් බොරු වගේ පෙනෙන ඇත්තත් ගොඩක් තියෙනවා. ඒ වගේම අන්තර්ජාලය පරිහරණය කරන අය අතර දේවල් ප්‍රසිද්ධ වෙන්නෙ හරිම අමුතු විදියට. රැජිණිය මේ ගෙන එන ඡායාරූප 10 අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වුණත් ඇත්තටම වෙනස් කරපු ඡායාරූප බව පසුව හෙළි වුණු ඒවා. බලන්න ඔබ මේවා දැක්කොත් එඩිට් කරන ලද ඡායාරූප බව අදුරගන්නවද කියලා.


අපි දිනපතා ආහාරයට ගන්න සහල් වල ඇති විෂ ගැන ඔබ දන්නවාද?

 


සාමාන්‍යයෙන් අපි විශ්වාස කරන, අත්දැකීමෙන්ම දන්න දෙයක් තමයි රසකැවිලි (Sweets) හා පේස්ට්‍රි  (Pastry) විශාල ප්‍රමාණයක් නැත්නම් දිනපතා අාහාරයට ගැනීම නිසා අපි මහත් වන බව. නමුත් සමහර අාහාර නැත්නම්  නිෂ්පාදන වලින්  අපේ ශරීරයට ඇති වන එකම අයහපත්  බලපෑම එය පමණක් නොවෙයි.  අපි සෞඛ්‍ය සම්පන්නයි කියල සළකන සමහර සාමාන්‍ය ආහාර ඇත්ත වශයෙන්ම අපි සිතනවාට වඩා අපගේ ශරීරයට හානිකර වෙන්න පුලුවන්

මෙයට අදාල දර්ශන සහිත වීඩියෝ බලන්න මෙතන ඔබන්න

ඉතින්, අපි මේ කියන්න උත්සාහ කරන්නෙ ඒ වගේ අපි ඉතා අසාවෙන් කන නමුත් අපි ඒ විදිහට කන එක ගැන තවදුරටත් හිතල බලන්න ඕන කෑම වර්ග කිහිපයක් ගැනයි.


Friday, November 20, 2020

 

අමුතු පුරුදු තිබෙන ලෝක නායකයන් දහ දෙනෙක්

සම්පූර්ණ දර්ශන සහිත වීඩියෝව නරබන්න මෙතැනින් 

මෙයට අදාල වීඩියෝව නරබන්න මෙතන ඔබන්න

ඕනෑම පුද්ගලයෙකුට තමන්ටම ආවේණික වූ අමුතු ගති සිරිත් තිබෙනවා. මේවා බොහෝවිට සිරිතකට වඩා ඇබ්බැහි වීමක් හෝ පුරුද්දක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒවා කාලයක් තිස්සේ කිරීමෙන් ඒවා අපට සාමාන්‍ය දෙයක් ලෙස දැනුනත් අප අවට සිටින අයට ඒවා අමුතු දෙයක් ලෙස පෙනීමට පුළුවන්. එවන් පුරුදු ඇතිවීමට හේතුව විවිධාකාර වෙන්න පුළුවන්. කාලයක් තිස්සේ ඒවා කරගෙන යාමෙන් ඒ පුරුදු ඇතිවීමට හේතු වූ සිදුවීමත් සමහරවිට අමතක වී යනවා පමණක් නොවේ අපට නොදැනුවත්වම ඒවා නිතරම කෙරෙනවා. අපි මේ ලිපියෙන් කියන්න යන්නේ ලෝකයේ ප්‍රසිද්ධ නායකයන් කිහිප දෙනෙකුගේ ඒ ආකාරයේ අමුතු පුරුදු කිහිපයක්. 

Thursday, November 19, 2020

 ස්නානයෙදී ඔබ මුලින්ම පිරිසිදු කරන අවයවයෙන් කියවෙන ඔබේ පෞර්ෂත්වය 

අපි සියල්ලෝම වාගේ නිරෝගීමත්ව පිරිසිදුව හා ලස්සනට අපගේ ශරීරය පවත්වා ගැනීමට වැඩි කැමැත්තක් දක්වමු. ඒ සඳහා අපි හැමදෙනාම වාට එක් වතාවක් හෝ පිරිසිදු ජලයෙන් ස්නානය කිරීම හෝ ඇඟ සේදීම සිදුකරමු.


මෙයට සම්බන්ධ වීඩියෝ නරබන්න මෙතන ඔබන්න 


බොහෝ දෙනා සිතන්නේ දියනෑම මගින් සිදුවන්නේ අපගේ බාහිර රූපය ලස්සන වීමක්, පිරිසිදු වීමක් පමණක් යැයි කියායි. ස්නානය කිරීම මගින් අපගේ ශරීරයට සිදුවන හොඳ දේ ගැන ඔබ සමහරක් විට නොදන්නා සැගවුණු කරුණු කාරණා ඇත.

සියලූ දෙනාම පුරුද්දක් ලෙසින් ස්නානය කළද සමහරුන් උදේ අවදි වූ සැනින් ස්නානය කරති. තවත් සමහරෙක් රාත්‍රියේද, තවකෙකු හැන්දෑ වරුවේ ද ස්නානය කරති. එය තමන් කරන රක්ෂාව, තමාගේ සෞඛ්‍ය තත්ත්වය මත රඳා පවතියි. එම නිසා නියමිත වෙලාවකදී ස්නානය කළ යුතුයි යැයි කියා තහංචි පැනවීම ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක් වේ.

වර්තමාන සමාජයේ බොහෝදෙනා සීතල වතුරෙන් මෙන්ම මඳ රස්නයක් ඇති වතුරෙන්ද ස්නානය කිරීමට පුරුදුව ඇත. ඇල් ජලයෙන් නෑවද උණු ජලයෙන් නෑවද එම අවස්ථා දෙකේදීම අපගේ ශරීරයට සැලසෙන වාසි කන්දරාවක් ඇත.


Wednesday, November 18, 2020

එදිනෙදා ජිවිතයේ වැදගත් හේතුන් නිසා සුවිශේෂී වර්ණ භාවිතා කර ඇති දේවල් 10 ක්

 

මිනිස් ඇසට මිලියන 7 කටත් වඩා වැඩි විවිධ වර්ණ වර්ග දැකීමේ හැකියාව ඇත. වර්ණ යනු ඉතා ආකර්ෂණීය දෙයක්. ඒ නිසාම එදිනෙදා ජීවිතයේ භාවිතා වන දේවල් වලටත් යම් යම් වැදගත් හේතුන් මත පිහිටා විශේෂිත වූ වර්ණ භාවිතා කරනු ලබනවා. යම් යම් දේවල් වලට ආවේණිකවූ විශේෂිත වර්ණයක් භාවිතා කරන්නේ ඇයි කියන කුතුහලය ඔබටත් ඇති. ඒවාට හේතු තමයි මේ කියන්න සූදානම් වෙන්නේ

මෙයට අදාල වීඩියෝව බලන්න මෙතැන ඔබන්න

#1. ගිනි නිවන ජලෝද්ගම නළ හෙවත් ‘Fire hydrants’

ගිනි නිවීමට භාවිතා වන මෙම නළ සඳහා විවිධ වර්ණ භාවිතාවේ. එම විවිධ වර්ණ මඟින් එක් මිනිත්තුවකදි එයින් පිටකරන ජල ගැලුම් ප්‍රමාණය කොපමණදැයි නිරූපණය කෙරේ. ඒ වගේම ගින්නේ විශාලත්වය අනුව භාවිතා කරනු ලබන Fire hydrant වර්ගත් එකිනෙකට වෙනස් වෙනවා. මෙවැනි නළ සඳහා වැඩි වශයෙන් භාවිතා කරන්නේ රතු,තැඹිලි,කොළ සහා නිල් යන වර්ණයි.

#2. ව්‍යාපාරික ගුවන්යානා

බොහෝ ව්‍යාපාරික ගුවන්යානා වර්ණ ගන්වා ඇත්තේ සුදු වර්ණයෙන් වීම විශේෂත්වයකි. එහි අරමුණ තමයි සූර්යාලෝකය පරාවර්තනය කිරීම. සූර්ය තාපය නිසා ගුවන්යානාවට ඇති විය හැකි හානි අවම කිරීම සහා යානාව අධික ලෙස රත්වීම වැළැක්වීම සඳහා මෙසේ සුදු පැහැති ලෙස තීන්ත ගැන්වීම සිදුකරනු ලබනවා. ගුවන්යානාව සුදු පාටින් තීන්ත ආලේප කරතිබීම නිසා යානාව ගොඩ බෑමේදී සිසිල්ව නිශ්චල වීමට ගතවන කාලය ඉතා අවම කිරීමට උපකාරී වේ.

#3. ටයර්

ටයර් සෑදීමට භාවිතා වන රබර් වල වර්ණය සැබැවින්ම සුදු පැහැතිය. නමුත්, එම රබර් වල ආයු කාලය වඩාත් දිගු කරගැනීමට ඊට කලු කාබන් එක් කරනු ලබනවා. එහි ප්‍රතිඵලයක් ලෙස රබර් ක්‍රමයෙන් කලු පැහැති වර්ණයට හැරෙනවා. කලු කාබන් මඟින් ටයර් වල ශක්තිය සහා කල්පැවැත්ම වැඩිකරවනවා. ඒ වගේම ඒවාට හැකියි තාපය ඉවත් කරමින් අහිතකර පාරජම්බුල කිරණවලින් ටයරය ආරක්ෂා කිරීමට.

Tuesday, November 17, 2020

අහසින් එන මාරයා...

 



ලෝක විනාශය ගැන විවිධ අය විවිධ පුරෝකථන ඉදිරිපත් කරනවා. අනාවැකි පවසනවා. ඉතිහාසය පුරාම විවිධ කාලයන්හීදී ලෝක විනාශය සිදුවේ යැයි මිනිස් වර්ගයා බලාපොරොත්තු වූ අවස්ථා හමු වෙනවා. මේවා සමහරක් කිසිදු විද්‍යාත්මක පදනමක් නැති දේ වන අතර සමහරක් ඒවා විද්‍යාත්මකව සලකන කල්හී සැබවින්ම සිදුවිය හැකි දේවල්.

මෙයට අදාල වීඩියෝව මෙතැනින්

ලෝක විනාශය හෝ මිනිසා මිහිමතින් වඳ වී යාමට අභ්‍යාවකාශයෙන් පැමිණෙන ග්‍රාහකයක් හේතු විය හැකි බව පෙර කී විද්‍යාත්මක පසුබිමක් සහිත මතයන්ගෙන් ප්‍රමුඛතම එකක්. පෘථිවිය සම්භවය වූ කාලයේ පටන් විවිධ ග්‍රාහක පෘථිවිය මත ගැටී තිබෙන බවට වර්තමානය වන විට විද්‍යාත්මකව ඔප්පු වී තිබෙනවා. එමෙන්ම ඩයිනෝසරයින් මිහිමතින් වඳ වූයේත් ග්‍රාහක ඝට්ටනයක ප්‍රතිඵලයක් වශයෙනුයි.

සුවිශාල ග්‍රාහක කැබැල්ලක් පෘථිවියේ ගැටීමට පැමිණියහොත් වර්තමානය වන විටත් එහි දිශානතිය වෙනස් කළ හැකි තාක්ෂණයක් අප සතුව ඇති බව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකියි. ඒ නිසා එවැන්නක් පෘථිවි පෘෂ්ඨය හා ගැටීමේ අවදානම පිළිබඳව විද්‍යාඥයින් නිරන්තරයෙන් අවධානයෙන් සිටිනවා.

හොල්මන් යනු..

 


ලිපියේ අවසානයේ, අවතාර සහ හොල්මන් ඔබටම බලා ගත හැකි ක්‍රමයක් කියා දෙමි.

අවතාර සහ හොල්මන් වූ කලී, රාත්‍රී කාලයේ අන්ධකාරයේ ගැවසෙන මළවුන් යයි සැළකේ. මේ අවතාර පිළිබඳ විශ්වාස ලොව සෑම රටකම පාහේ ඇත. වෙන එකක් තියා ආගම යන්න මුළු ලෝකයම සහ ජීවිතය කරගත් අරාබි රටවල් වල මිනිසුන් අතරද, රහසේ හෝ මේ විශ්වාස පවතී. මේ මළවුන් අල්ලා බෝතල් වල දමා දිය තීරයකට, කළපුවකට හෝ මුහුදට විසි කිරීමේ සිරිත, කවදා කව්රුන් ආරම්භ කළේදැයි නොදනිමි.

හොල්මන් පිලිබද කරන ලද වීඩියෝව මෙතනින්

මෙතන ඔබන්න

https://youtu.be/fkPOzg03Ojw

එක්තරා අරාබි රටක සේවය කරන කාලයේ, නිවාඩු දිනයක මුහුදු තීරයේ නාන්න ගිය විටෙක වෙරළෙන් තරමක් ඈත, හිරු එළියෙන් දිළිසෙන පාවෙන දෙයක් දුටුවෙමි. ඒ වෙත පිහිනා ගොස් බැලූ විට, එය හොඳින් සීල් කරන ලද බෝතලයක් විය. මා එය රැගෙන නැවත වෙරළට පිහිනුවෙමි.

ඒ මනා හැඩයකින් යුතු බෝතලය ඇතුලේ, අරාබි අකුරෙන් ලියූ ලෝහමය පත්‍රයක් ඇති බව දුටුවෙමි. පසුදින කාර්යාලයට ගිය විට මේ පත්‍රයේ ඇති අකුරු වල තේරුම එකට සේවය කල අරාබි මිතුරියකගෙන් ඇසූ විට, ඇය ඒ දෙස බලන්නවත් කැමති වූයේ නැත. හැකි ඉක්මනින් එය නැවත මුහුදට විසි කරන ලෙස ඇය බල කලාය. බොහෝ අපහසුවෙන් කැමති කරවා ගත් පසු ඇය ඒ පත්‍රිකාවේ ඇති අකුරු කියෙව්වාය.

ඇය කියන ආකාරයට, මෙසේ වතුරේ පාවෙන බෝතල් අල්ලන්න ගොස් දියේ ගිළී මිය ගියවුන් බොහෝය. තවද, බෝතලය ඇතුලේ ඉන්නේ මළ යක්ෂයෙකි. සමහරවිට මේ බෝතලය අල්ලන්න ගිය බොහෝ දෙනෙක් මිය ගොස් බෝතලය ඇතුලේ ඉන්නා යක්ෂයාගේ ග්‍රහණයට නතුව ඇත. මා දියේ ගිලී මිය ගියා නම්, මගේ ආත්මය ද මේ වෙලාවේ බෝතලය ඇතුලේය.

එහි මා නම් දුටු යකෙක් හෝ වෙනත් ආත්ම බෝතලය ඇතුලේ නැත. කෙසේ වුවද ඒ යක්ෂයා සිටින බෝතලය කාර්යාලයේ මගේ මේසය උඩ තබා ගෙන සිටියෙමි. තේ කෝප්පයක් වැරදීමකින් හැපී, බෝතලය බිඳි මේසය මළ පිදේනියක් වූවාක් මෙන් අවස්ථාවක් වන තුරු, ඒ යක්ෂයා සහ අනෙකුත් ආත්ම එහි සිටින්නට ඇත.

අරාබින් මේ හොල්මන් සහ භූතයන්ට කියන්නේ ‘ජින්’ කියාය. නියම නමක් ඔවුන් දමා තිබේ. මක්නිසාදයත්, අප අසා ඇති ජින් සහ ටොනික් බිව් අය නම්, අවතාර හොල්මන් වලට දෙවෙනි නොවන හෙයිණි.

දහසක් විනෝදාංශ මැද කල එක වැදගත් විනෝදාංශයක් වන අප්‍රිකාණු වෙස්  මුහුණු එකතු කර බිත්ති වල එල්වා තැබීම ගැන ගෘහ මුලිකයා හෙවත්, මහගේ අකමැති වූයේ, ඉතා අපහසුවෙන් නිවසේ වැඩ කිරීමට සහයට සොයාගත් අප්‍රිකාණු සේවිකාව මැදියම් රාත්‍රියේ බිය වී මරහඬ දුන් නිසාත්, ඉන් පසු ඇය අපගේ නිවස අහලටවත් නොපැමිණි නිසාය.

Monday, November 16, 2020

ගුවන් සේවිකාවන් පමණක් දන්නා ගුවන් යානා ගැන රහස් 11ක්







මෙහි වීඩියෝව මෙතැනින් නරබන්න

නිතරම ගුවන් ගමන්වල යෙදෙන අය හිතාගෙන ඉන්නෙ ගුවන් යානා ගැන හොඳට දන්නවා කියල. එහෙම අයත් නොදන්න දේවල් ගුවන් යානා වල තියෙනවා. ඇත්තටම මේ රහස් දන්නේ ගුවන් නියමුවන්, ගුවන් සේවිකාවන් හෝ මේවා ගැන සොයා බලන්න තරම් කුතුහලයක් තියෙන මගීන් විතරයි.

වීඩියෝ එක නරබන්න මෙතන click කරන්න

අපි අද ඔබ වෙත ගෙන එන්නේ එවැනි රහස් කිහිපයකුයි. කියවීමෙන් පස්සෙ බලන්නකෝ ඔබ මේව කොච්චරක් දැනගෙන හිටිය ද කියලා.

Sunday, November 15, 2020

ලෝකයේ මිනිසුන්ගෙන් 5%කගේ පමණක් දක්නට ඇති සුවිශේෂි ලක්ෂණ 10ක්,


ලෝකයේ මිනිසුන්ගෙන් 5%කගේ පමණක් දක්නට ඇති සුවිශේෂි ලක්ෂණ 10ක්,

මිනිස්සු කවුරුත් එක වගෙයි, ඇඟේ දුවන්නේ එකා රතු පාට ලේ. නමුත් ලෝකෙ කිසිම මිනිස්සු දෙන්නෙක්ට එක සමාන ඇඟිලි සළකුණු පිහිටන්නේ නෑ. ඒ වගේම කන්, ඇස් ආදියත් එකිනෙකාට මුළුමනින්ම පාහෙ වෙනස් වෙනවා.

වීඩියෝව මෙතනින් නරඹන්න

ස්වභාවධර්මය අනුව මිනිසා හෝ අනික් සතුන් ඇති වීමේ ජීව ක්‍රියවලිය ඉතාම විශ්මයජනකයි, එහි ගැඹුරු විද්‍යාත්මකමානයන් තවමත් නූතන විද්‍යාවට හෝ දර්ශනයට හසුවෙලා නැහැ. ඒ වගේම මේ ක්‍රියාවලින් මැෂින් එකක ක්‍රියාවලියකට සමාන කරන්න බැරි හේතු ගොඩක් තියෙනවා. ඉන් එකක් තමයි මේ ක්‍රියාවලිය හරහා ඇති වන ජීවින් එකිනෙකට වෙනස් වන සුවිශේෂතා සහිත වීම.  අපි අද ඔබට ඉදිරිපත් කරන්නේ ඒ වගේ ලෝකේ ඉතාම සුළු ප්‍රතිශතයක මිනිසුන් අතර විතරක් දක්නට ලැබෙන දුර්ලභ ශරීර තත්වයන් 10ක් ගැන විස්තරයි.








 වීඩියෝ එකට මෙතන click කරන්න